නූතන පුස්කකාල හා තොරතුරු සේවා සඳහා අළෙවීකරණ උපාය මාර්ග භාවිතය:ඉගෝර ඇන්සොෆ්ගේ නිෂ්පාදන-වෙළඳපොළ වර්ධන න්‍යාසය ඇසුරින්

Arachchige, J J G . නූතන පුස්කකාල හා තොරතුරු සේවා සඳහා අළෙවීකරණ උපාය මාර්ග භාවිතය:ඉගෝර ඇන්සොෆ්ගේ නිෂ්පාදන-වෙළඳපොළ වර්ධන න්‍යාසය ඇසුරින්., 2021 In: Essays & Reminiscences: A Felicitation in Honour of NTSA Senadeera (Librarian, University of Peradeniya - 1982-2002). University of Peradeniya Library, pp. 218-231. [Book chapter]

[img]
Preview
Text
Senadeera arti pera.pdf

Download (14MB) | Preview

English abstract

Library and Information Service sector (LIS) is being rapidly changed due to the changes in the socio-economic and technology environment prevailing today. As a result, many alternative information service businesses have emerged in the field creating a huge competition among each other. Most of libraries with their traditional service models are becoming unable to fulfill the today’s user requirements. As a strategy to overcome this issue, libraries are tending to practice the marketing principles utilized by other ventures. Igor Ansoff‘s Product-Market Growth Matrix is an important tool utilized by many firms to decide their marketing strategies. The tool also can be applied to the modern library service sector. The purpose of this article is to provide a conceptual analysis of how to apply the matrix to the library services. A conceptual analysis is based on the literature related to the theme.

["eprint_fieldopt_linguabib_" not defined] abstract

වෙනස්වන සමාජ-ආර්ථික මෙන්ම තාක්ෂණික වටපිටාව හේතුවෙන් පුස්තකාල හා තොරතුරු සේවා ක්ෂේත්‍රය ඉතා ශිඝ්‍රයෙන් වෙනස් වීම්වලට ලක්වනු දක්නට ලැබෙන අතර ඒ තුළ විවිධ තොරතුරු සේවා ව්‍යාපාර බිහිවීම මගින් විශාල තරඟකාරී පසුබිමක් නිර්මාණය වී ඇත. පුස්තකාලය තවදුරටත් සාම්ප්‍රදායික සේවා රටාව තුළින් පාඨක අවශ්‍යතා සපුරාලීමට අසමත් වී ඇති අතර මෙම ගැටළුව නිරාකරණය කරගැනීමේ එක් උපායමාර්ගයක් ලෙස පුස්තකාල සේවාව තුළ අළෙවිකරණ න්‍යායයන් උපයෝගී කරගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවයක් පෙන්නුම් කරයි. බහුලව භාවිතවන අළෙවිකරණ න්‍යායයන් අතුරින් ඉගෝර් ඇන්සොෆ් ගේ (Igor Ansoff) නිෂ්පාදන-වෙළඳපොළ වර්ධන නHdසය (Product-Market Growth Matrix) බොහෝ ආයතන සඳහා උපායමාර්ග නිශ්චය කිරීමේදී ආශ්‍රය කරගෙන ඇති බැවින් එය පුස්තකාල සේවා ක්ෂේත්‍රය කෙරෙහි ද ආදේශ කරගතහැකි බව දක්නට ලැබේ. මෙම උපායමාර්ගය පුස්තකාල සේවා සඳහා උපයෝගී කරගත හැක්කේ කෙසේද යන්න විග්‍රහාත්මකව සලකාබැලීම මෙම ලිපියෙහි ප්‍රධාන අරමුණයි. සාහිත්‍ය විමර්ෂණ ඇසුරින් කෙරෙන සංකල්ප විග්‍රහය ක්‍රමවේදය වශයෙන් භාවිතයට ගන්නා ලදී.

Item type: Book chapter
Keywords: Igor Ansoff, Information Marketing, Library Services Strategies, Marketing Theories, Product-Market Growth Matrix.
Subjects: F. Management. > FB. Marketing.
Depositing user: Mr. J.J.G. Arachchige
Date deposited: 07 Dec 2022 11:25
Last modified: 07 Dec 2022 11:25
URI: http://hdl.handle.net/10760/42553

References

Arachchige, J. J. G. (2020). Product/service diversification through direct, indirect and additional services: librarian’s perspective in Sri Lankan Universities. Journal of the University Librarians Association of Sri Lanka, 23(1), 89-114 DOI: http://doi.org/10.4038/jula.v23i2.800989.

Begg, R. (2009). Death or diversification? The use of space in public library buildings. Aslib Proceedings, 61(6), 619-635.

England, M. & Jones, P. (2014). Diversification of Access pathways and the role of demand-driven acquisition: a case study at the University of Utah. The Serial librarian, 66(1-4), 96-105.

Gerolimos, M. & Konsta, R. (2011). Service for academic libraries in the new era. D-Lib Magazine, 17(7/8).

Pleshhko, L. P. & Heiens, R. A. (2008). The contemporary product market strategy grid and the link to market orientation and profitability. Journal of Trading, Measurement and Analysis for Marketing, 16(2), 108-114.

Shafique, F. & Riedling A. (2013). Survival avenues for Pakistani libraries in the era of emerging technologies: adoption of Library 2.0 and Librsry 3-D. The Electronic Library,31(4), 412-432.

Walton, G. (2007). Theory, research and practice in library management 3: diversification. Library Management, 28(6/7), 428-436.

Watts, G., Cope, J. & Hulme, M. (1998). Ansoff’s Matrix, pain and gain: growth strategies and adaptive learning among small food producers. International Journal of Entrepreneurial Behavior of Research, 4(2),101-111.

Vieira, L. N., O’Hagan, M., & O’Sullivan, C. (2020). Understanding the societal impacts of machine translation: a critical review of the literature on medical and legal use cases, Information, Communication & Society, T&F online. DOI: 10.1080/1369118X.2020.1776370


Downloads

Downloads per month over past year

Actions (login required)

View Item View Item